why I cant do exam

Leave a Comment

Large collection of Are and Mare comedy audios

Leave a Comment
පාසැල් ඇඩ්මිෂන්...

සීඩී ඩුම්...

කක්කුට්ට ලොතරැයි වාසනාව...

නව නිවාස යෝජනා ක්‍රමය...

අපායෙ නාටක‍ය...

ගමට ලයිට්...

සැන්ට...

31st නයිට්...

අරේ අත්තාගේ සිහිවටන...

ඒ කාලේයි මේ කලේයි රජවරු...

‍ෆිල්ම් එකක් බලමු...

ප්ලාන්ටේෂන්...

අරේගේ උපන්දිනේ...

දිල්'ස් පාර්ටියි...

බැචුල'ස් ඩේ...

මරේ සීය එක්ක සරුංගල් අරිමු

ඒ කලෙයි දැන් කලෙයි උපකරන...

සදාම් හුසේන්...

අහමු කවි...

ඒ කලෙයි දැන් කලෙයි නට්ටි..

ඒ කලෙයි දැන් කලෙයි පත්තර...

ඉන්ටර්නැෂනල් ස්පෝර්ට්ස්...

කළාකාරයෝ...

පූස හැප්පිලා...

සීයා ලෙඩ වෙලා...

සික්‍රට්ස්...

ජොබ් එක...

ඒ කාළෙයි දෑන් කාළෙයි රේඩියෝ...

ෆොරින් එෆයර්ස්....

දඹදිව චාරිකා...

බිස්නස් ට්‍රික්ස්...

ආර්ම්ස් ගිවින්...

මේ මාර 21...

ඉතාලි ගමන...

අලුත් අවුරුදු ක්‍රීඩා...

මංකොල්ල කෑම

Leave a Comment
පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..

ඌරා කථා කරනවෝ

Leave a Comment
ගුරුතුමිය - ඔන්න එකමත් එක කාලෙක ඌරෝ තුන්දෙනෙක් හිටියා. දවසක එක ඌරෙක් තීරණය කලා ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න ඕනි කියලා..... ඉතිං. .... ලොකු ඌරා ගියා එයාගේ අයිති කාරයා ලඟට. ගිහිං කිව්වා අපිට ගෙයක් හදා ගන්න ඉඩක් ඕනි කයලා. හා කියන්න බලන්න අයිතිකාරයා මොකක් කියයිද කියලා ??

ඇම්ඩා - මෙන්න අපේ ලොකු ඌරා කථා කරනවෝ !! කියයි.

මාලු ඇල්ලිල

Leave a Comment
වියලී ගිය කානුවක බිලී පිත්තක් දමාගෙන සිටින කුඩා ඇම්ඩන් දුටු කාන්තාවකට දරුවා පිළිබඳ අනුකම්පා සිතී රුපියලක් ඔහු අත තබා

කාන්තාව - බබා දැන් කී දෙනෙක් අහුවුනාද ?
ඇම්ඩන් - ඔයත් එක්ක දහ දෙනයි...

Sinhala funny Story form Newspaper

Leave a Comment


Pati Role Comedy Series

Leave a Comment
Pati Role is one of very helarious Fm comedy series which podcast from Sri Lanka premium fm channel Hiru fm.
මහසොහොනා



Gear Box


වහලේ ගහන්න


Software


Shakraya


Taxi


Muddaraspalan

Chooty Malli Podi Malli in Derana Fm Programme Tailers

Leave a Comment
Rathu Shirt Eka




Loka Vinasaya



Gedarata Horu Panala



Kunu Kathawa

Sinhala Funny Images

Leave a Comment


පටි රෝල්

Leave a Comment
Comedy drama which telecasted on Hiru fm in 2012-01-18