Showing posts with label Amdan Comedy. Show all posts
Showing posts with label Amdan Comedy. Show all posts

Amdan Stories

Hear are some several hilarious Sinhala amdan stories


Amdan vs Uduravana

father ටද, ටැක්සි driver ටද?

ටීචර්: ඇම්ඩන් කියනවා බලන්න මිනිසුන් යහමගට යොමු කරන්න වෙහෙසෙන පුද්ගලයින් අතරින් වැඩි වැදගත් කමක් ලැබෙන්නේ father ටද, ටැක්සි driver ටද?

ඇම්ඩන්: ටැක්සි driver ට

ටීචර්: ඒ කොහොමද?

ඇම්ඩන්: father යාඤ කරනකොට මිනිස්සු නිදියනවා.
ටැක්සි driver එලවනකොට මිනිස්සු යාඤ
කරනවා!!

මංකොල්ල කෑම

පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..

ඌරා කථා කරනවෝ

ගුරුතුමිය - ඔන්න එකමත් එක කාලෙක ඌරෝ තුන්දෙනෙක් හිටියා. දවසක එක ඌරෙක් තීරණය කලා ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න ඕනි කියලා..... ඉතිං. .... ලොකු ඌරා ගියා එයාගේ අයිති කාරයා ලඟට. ගිහිං කිව්වා අපිට ගෙයක් හදා ගන්න ඉඩක් ඕනි කයලා. හා කියන්න බලන්න අයිතිකාරයා මොකක් කියයිද කියලා ??

ඇම්ඩා - මෙන්න අපේ ලොකු ඌරා කථා කරනවෝ !! කියයි.

මාලු ඇල්ලිල

වියලී ගිය කානුවක බිලී පිත්තක් දමාගෙන සිටින කුඩා ඇම්ඩන් දුටු කාන්තාවකට දරුවා පිළිබඳ අනුකම්පා සිතී රුපියලක් ඔහු අත තබා

කාන්තාව - බබා දැන් කී දෙනෙක් අහුවුනාද ?
ඇම්ඩන් - ඔයත් එක්ක දහ දෙනයි...