මාලු ඇල්ලිල

Leave a Comment
වියලී ගිය කානුවක බිලී පිත්තක් දමාගෙන සිටින කුඩා ඇම්ඩන් දුටු කාන්තාවකට දරුවා පිළිබඳ අනුකම්පා සිතී රුපියලක් ඔහු අත තබා

කාන්තාව - බබා දැන් කී දෙනෙක් අහුවුනාද ?
ඇම්ඩන් - ඔයත් එක්ක දහ දෙනයි...

0 comments: