හොර ගෑනි

Leave a Comment
හෙන සල්ලි තියෙන බුවෙක් බුවාගෙ වයිෆ් එක්ක ගිහින් සිරා රෙස්‍ටුරන්ට් එකකට රෑ කෑම කන්න. එතකොට පට්ට සිරා කෑල්ලක් ඇවිත්, බුවාට කිස් එකක් දීල, පස්සෙ හම්බවෙමු කියල ගිහින්.


වයිෆ් : ඒ කවුද ඒ ගෑනු කෙනා

හස්බන්ඩ් : ඒ මගේ හොර ගෑනි

වයිෆ් : මට දැන්මම උඹගෙන් ඩිවෝස් වෙන්න ඕනෙ

හස්බන්ඩ් : මට තේරෙනවා. හැබැයි මතක තියා ගන්න උඹ ඩිවෝස් උනොත් ශොපිං වලට සිංගපෝ යන්නවත්, වැකේශන් එකට මෝල්ඩිව්ස් යන්නවත්, ලෙක්සස් එකක් පදින්නවත්, SSC එකේ මෙම්බශිප් එක තියාගන්නවත් හම්බ වෙන්නෙ නෑ.


ඒ අස්සෙ මේ දෙන්නම අඳුරන බුවෙක් ඒ රෙස්‍ටුරන්ට් එක ඇතුලට ඇවිත් තවත් සිරා කෑල්ලක් එක්ක.


වයිෆ් : ඔයාගෙ යාලුව අර කවුරු එක්කද ආවේ? ඒ එයාගෙ වයිෆ් නෙමෙයිනෙ

හස්බන්ඩ් : ඒ උගේ හොර ගෑනි


වයිෆ් : අපේ එක්කෙනා ඊට වඩා ලස්සනයිනෙ.. නේද අනේ!

from :elakiri.com

0 comments: