father ටද, ටැක්සි driver ටද?

Leave a Comment
ටීචර්: ඇම්ඩන් කියනවා බලන්න මිනිසුන් යහමගට යොමු කරන්න වෙහෙසෙන පුද්ගලයින් අතරින් වැඩි වැදගත් කමක් ලැබෙන්නේ father ටද, ටැක්සි driver ටද?

ඇම්ඩන්: ටැක්සි driver ට

ටීචර්: ඒ කොහොමද?

ඇම්ඩන්: father යාඤ කරනකොට මිනිස්සු නිදියනවා.
ටැක්සි driver එලවනකොට මිනිස්සු යාඤ
කරනවා!!

0 comments: