අමතක වීමේ ලෙඩේ

Leave a Comment
නිතර නිතර ඇතිවෙන තම අමතක වීමේ ලෙඩේට බෙහෙත් ලබා ගැනීම සදහා සුරංග දොස්තර හමුවීමට ගියේය...
"මට මේ හැමදේම අමතක වන ලෙඩේ කොච්චර දරුණුද කියනවනම් දොස්තර මහත්තයෝ ,
මේ කියන දේ මේ අමතක වෙනවනේ."
හරි... හොදයි, එහෙනම් මට කියන්න මොන වගේ වෙලාවටද ඔය
ලෙඩේ හැදෙන්නේ කියල"
"මොන ලෙඩේද දොස්තර මහත්තයෝ"

from elakiri.com

0 comments: