ජැන්ඩියට හැඳ පැළඳි කඩවසම් තරුණයෙක් ඡේම්ස්‌බොන්ඩ් වර්ගයේ බෑගයක්‌ද අතින් ගෙන මීගමුව බලා යන බසයකට නැංගේය. එහි ඉදිරි අසුනේ වාඩි විය. දහඩිය දමන්නට වූයෙන් හේ තම බෑගය අසුන මත තබා බිමට බැස්‌සේය.
බසය මගීන්ගෙන් පිරෙද්දී තරුණයා බසයට නැංගේය. තම අගනා බෑගය බිම තබා ඇති අයුරු හේ දුටුවේය. එම අසුනේ උස මහත මැදිවියේ කාන්තාවක් වාඩිවී බුලත් විටක් සපමින් සිටියාය
''මම ඔය සීට් එක බුක් කරලයි බැස්‌සෙ ඇයි මේ බෑග් එක බිම තිබ්බේ?'' තරුණයා මඳක් කෝපයෙන් ඇසීය. ''බිම තිබ්බෙ මට වාඩි වෙන්න' කාන්තාව ගොරෝසු හඬකින් අවඥසහගතව කීවාය.
''සීට් එක ගත්තට කමක්...
නිව්සීලන්ඩ් වල පට්ටි ගොනෙක්
දවසක් මචන්ලා ගෑනියෙක් පන කඩාගෙන දුවගෙන ආවලු සාස්තර කියන කපුවෙක් ගාවට ..
ගෑනි: අනේ කපු මහත්තයෝ මගේ මනුස්සයා මැරිලා දැන් මාසයක් විතර වෙනවා..දැන් මට රෑට රෑට මගේ මනුස්සයා හීනෙන් පේනවා..
කපුවා: ඉතින්
ගෑනි : ඉතින් හීනෙන් ඇවිත් මට කරදර කරනවා..ඉන්න කාලේ උපරිම පින් අතේ වැඩ කරා..මැරුනහමත් මම දන් පින් කම් කරා..පින් අතින් නම් අඩුවක් වෙන්න බෑ.ඒත් මේක හරිම කරදරයක් මම බය වෙලා හීනෙන් ඇහෙරෙනවා..
කපුවා; ඉතින්
ගෑනි :ඉතින් කියන්නේ මට මේ මනුස්සයා ගෙන්නලා අහලා බලලා කියන්නකෝ පින් වල මදි අඩු පාඩුවක් තියනවද කියලා
කපුවා:ම්ම්ම්ම්ම් ඕන් වර වර වර ඒස්වා...
මේකා මහ පුදුම මෝඩයෙක්නේ
ඌව පළාතේ පදිංචි විසිතුන් හැවිරිදි ඔහු රැුකියාව කළේ දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක පිහිටි පෞද්ගලික ආයතනයකය.
දිනක් රාති‍්‍ර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඔහු ”හලෝ” කියා පිළිතුරු දුන්නේය. ‘‘අනේ සොරි වැරදීමක්” යනුවෙන් මිහිරි කටහඬකින් පැවසූ තරුණියක් දුරකථනය විසන්ධි කළාය.
එහෙත් ඒ කටහඬ ඔහුගේ ආදර සිතුවිලි අවදි කළේය. ඔහු පසුබට වුයේ නැත. එම අංකය යළිත් එබුවේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය. ප‍්‍රතිඵලය වුයේ ටික දිනක් යනවිට දෙදෙනා එක්ව පේ‍්‍රමයේ කුඩා පැළයක් රෝපණය කිරීමය. මාස කිහිපයක් යනවිට එම පැළය මල්බර වන්නට විය. දැන් දෙදෙනාටම නොදැක සිටීමට...
සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා
දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා විය. අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේකැපවී කටයුතු කළ තරුණයන් අතර සිටි
එකම මැදිවයස් සාමාජිකයා මෙවර සැඟවුණු අමුත්තා ලෙස නම් කිරීමට මිතුරු කැලේ සාමාජිකයෝ කටයුතු කළහ. කතිකාකරගත් පරිදි සැඟවුණු අමුත්තා තරගය වැඩි වේලාවක් පවත්වාගෙන යාම සඳහා සැඟවුණු අමුත්තා උත්සව භූමියේ ගැවසුණේ කෙටි කාලයකි. උත්සව භූමියට වැඩි ඈතකින් නොපිහිටි නිවෙසට වරින් වර යාම ඒම ඒ නිසාම සැඟවුණු අමුත්තා සිදු කළේය.
එසේ නිවසට ගිය විට ඔහු මධුවිත ටිකක රස බැලීමටද අමතක නොකළේය. අවස්ථා කිහිපයකදී එසේ ක‍්‍රියා කිරීම නිසා...
ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි
මහ මුදලිගේ වත්තේ පොල් හොරකමක් වෙනවලු.
මේක නවත්තන්න මහමුදලි ගමේ මිනිස්සුන්ට කිව්වලු.
මුරකාරයෝ දැම්මලු එ්ත් හරි ගියේ නැහැල්ලු.
මේ පොල් හොරකම් කරන්නේ ගමේ ගැහැණුලු.
ඉතින් බැරිතැන කාන්තාවෝ පොල් හොරකම් කරන්න
ආපු වෙලාවේ ඇගේ නූල් පොටක්වත් නැතුව මහ මුදලි වත්තේ අැවිදිනවලු .
ගෑණු පන එපා කියල දිව්වලු ආයේ පළාතේ අාවේ නැහැල්ලු.
ඉතින් මහමුදලි කියලත් අහපු නැති වැඩේ ලැජ්ජා නැතිකම හින්දා නවැතුනාලු.
ඊට පස්සෙලු ඔය ''ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි'' කියන්...
පට්ට කතා ටික

පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~
සැමියා බිරිඳගේ ටෝමියාය
දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට
බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන්
මුහුදේ ඉන්නේ එක මාලුවද බන්?
"ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?"
~KISSING~
In America :මාව තදීන් සිපගන්න
In France : මාව සෙමින් සිපගන්න
In Sri Lanka : ඉක්මනට දෙන්න කවුරුත් දැක්කොත් වසලා හමාරයි
සියලු කෙල්ලන් boot දෙන සුළුය....
ෂලොක් හෝම්ස් සිංහරාජ අඩවියේ
1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක
සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට
පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක්
ගත කිරීම අරමුණිනි. මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ
දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන
නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට
සුදානම් විය..
පැය කීපයක දුම්රිය ගමනකින්...
අනංමනං
අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද? අස්වැසුම
•පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ...
•තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද? කට්ට සම්බෝලය
•ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද? කැරලිකරු
•තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය
•ලංකාවේ අඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද? සත පනහ
•ලංකාවේ වැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද? හතර මහ නිධානය
•ලංකාවේ දේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්රපටය කුමක්ද? කඩවුනු...
දොස්තරවරු හතර දෙනා

ශල්ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන්
ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන්
අහලා "උඹල ඔපරේට් කරන්න කැමති මොන වගේ ලෙඩ්ඩුන්ද" කියල.
පලවෙනියා : මම නම් කැමති පුස්තකාලාධිපතිලා ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැමදේම අකාරාදී පිලිවෙලට තමා තියෙන්නෙ
දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා
තුන්වෙනියා : මම නම් ආස විදුලි ඉංජිනේරුවොන්ව...