Sri Lanka Comedy Audio ,Vedio & Images
Pages
(Move to ...)
Home
▼
අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්
›
ජැන්ඩියට හැඳ පැළඳි කඩවසම් තරුණයෙක් ඡේම්ස්බොන්ඩ් වර්ගයේ බෑගයක්ද අතින් ගෙන මීගමුව බලා යන බසයකට නැංගේය. එහි ඉදිරි අසුනේ වාඩි විය. දහඩිය දමන්...
1 comment:
නිව්සීලන්ඩ් වල පට්ටි ගොනෙක්
›
දවසක් මචන්ලා ගෑනියෙක් පන කඩාගෙන දුවගෙන ආවලු සාස්තර කියන කපුවෙක් ගාවට .. ගෑනි: අනේ කපු මහත්තයෝ මගේ මනුස්සයා මැරිලා දැන් මාසයක් විතර වෙනවා..ද...
1 comment:
මේකා මහ පුදුම මෝඩයෙක්නේ
›
ඌව පළාතේ පදිංචි විසිතුන් හැවිරිදි ඔහු රැුකියාව කළේ දකුණු පළාතේ ප්‍රධාන නගරයක පිහිටි පෞද්ගලික ආයතනයකය. දිනක් රාති‍්‍ර ඔහුගේ ජංගම දුරකථනයට ...
2 comments:
සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා
›
දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා විය. අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේකැපවී කටයුතු කළ තරුණයන් අතර සිටි එකම මැදිවයස් ස...
1 comment:
Sinhala Proposal
›
1 comment:
ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි
›
මහ මුදලිගේ වත්තේ පොල් හොරකමක් වෙනවලු. මේක නවත්තන්න මහමුදලි ගමේ මිනිස්සුන්ට කිව්වලු. මුරකාරයෝ දැම්මලු එ්ත් හරි ගියේ නැහැල්ලු. මේ පොල් හොර...
4 comments:
පට්ට කතා ටික
›
පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~ සැමියා බිරිඳගේ ටෝමියාය දැන් රට ලෝක...
ෂලොක් හෝම්ස් සිංහරාජ අඩවියේ
›
1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය ...
අනංමනං
›
අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද? අස්වැසුම •පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ... •තමා රැවටෙන බව දැ...
දොස්තරවරු හතර දෙනා
›
ශල්‍ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන් ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන් අහලා ...
›
Home
View web version