father ටද, ටැක්සි driver ටද?

Leave a Comment
ටීචර්: ඇම්ඩන් කියනවා බලන්න මිනිසුන් යහමගට යොමු කරන්න වෙහෙසෙන පුද්ගලයින් අතරින් වැඩි වැදගත් කමක් ලැබෙන්නේ father ටද, ටැක්සි driver ටද?

ඇම්ඩන්: ටැක්සි driver ට

ටීචර්: ඒ කොහොමද?

ඇම්ඩන්: father යාඤ කරනකොට මිනිස්සු නිදියනවා.
ටැක්සි driver එලවනකොට මිනිස්සු යාඤ
කරනවා!!

Only Relations

Leave a Comment

Vanduro Rala

Leave a Comment

ගෝලීයකරනය

Leave a Comment
ගුරුතුමා: ළමයි ගෝලීයකරනයට උඩහරනයක් දෙන්න..

සිසුවා: ඇයි සර් ඩයනා කුමාරිගෙ මරනය,

ගුරුතුමා: ආ..... ඒ කොහොමද?

සිසුවා: ඇයි සර්, දෑන් බලන්න, ඩයනා බ්‍රිතාන්‍ය් කුමාරියෙක්. මෑරෙනකොට හිටියේ ඊජිප්තු පෙම්වතා එක්ක.ඇක්සිඩන්ට් වුනේ ප්‍රන්ශයෙ බිම්ගෙයකදි. එයාල ගිය කාර් එක ජර්මනියෙ එකක්. ඒකෙ එන්ජිම ඕලන්දෙ හදපු එකක්. රියඩුර බෙල්ජියමෙ කෙනෙක්. එවෙලෙ බීල හිටියෙ ස්කොච් විස්කි. ඩයනලගෙ පස්සෙන් පෑන්නුවෙ ජපන් මෝටර් සයිකල් වල නෑගපු ඉතාලියෙ පෑපරාසි. දොස්තරල ඇමෙරිකාවෙ. බෙහෙත් බ්‍රසීලෙ හදපුව. අපි ඒ මරණය දනගත්තේ තායිවානෙ තිබුනු කොරියානු ස්මාගමක් හඩපු බන්ගලාදේශ සේවකයන් අතින් නිශ්පාදනය වෙච්ච රූපවාහිනී වලින්.

From :Elakiri

Hotel Rooms

Leave a Comment
ඈත පිටිසර ජීවත් වූ පුද්ගලයෙකුට ජීවිතේ මුල් වතාවට තරු පහේ හෝටලයක දින කීපයක් ගත කිරීමට සිතුනි. ඔහු නගරයට විත් තට්ටු කීපයක් උස හෝටලයකට ගොස් කාමරයක් වෙන් කරව ගත්තේය..අනතුරුව සේවකයෙක් ඔහුව කැදවාගෙන කාමරයකට ඇතුල් විය . එහි දොර ඉබේම වැසින...
"ළමයා මෙච්චර ගානක් දීල මට මෙහෙම හිර වෙච්ච කාමරයක ඉන්න බැහැ...මේකේ වට පිටව පේන්නෙත් න..අඩු ගැනේ පුටුවක් වත් නැහැනේ..."
"මහත්තය කලබල වෙන්න එපා...මේක ලිෆ්ට් එක, තාම අපි කාමරයට අවේ නෑ"

Elakiri

Kageda Gedara

Leave a Comment

Difference Between Black and White

Leave a Comment
Can you see any difference between Black and White

හොර ගෑනි

Leave a Comment
හෙන සල්ලි තියෙන බුවෙක් බුවාගෙ වයිෆ් එක්ක ගිහින් සිරා රෙස්‍ටුරන්ට් එකකට රෑ කෑම කන්න. එතකොට පට්ට සිරා කෑල්ලක් ඇවිත්, බුවාට කිස් එකක් දීල, පස්සෙ හම්බවෙමු කියල ගිහින්.


වයිෆ් : ඒ කවුද ඒ ගෑනු කෙනා

හස්බන්ඩ් : ඒ මගේ හොර ගෑනි

වයිෆ් : මට දැන්මම උඹගෙන් ඩිවෝස් වෙන්න ඕනෙ

හස්බන්ඩ් : මට තේරෙනවා. හැබැයි මතක තියා ගන්න උඹ ඩිවෝස් උනොත් ශොපිං වලට සිංගපෝ යන්නවත්, වැකේශන් එකට මෝල්ඩිව්ස් යන්නවත්, ලෙක්සස් එකක් පදින්නවත්, SSC එකේ මෙම්බශිප් එක තියාගන්නවත් හම්බ වෙන්නෙ නෑ.


ඒ අස්සෙ මේ දෙන්නම අඳුරන බුවෙක් ඒ රෙස්‍ටුරන්ට් එක ඇතුලට ඇවිත් තවත් සිරා කෑල්ලක් එක්ක.


වයිෆ් : ඔයාගෙ යාලුව අර කවුරු එක්කද ආවේ? ඒ එයාගෙ වයිෆ් නෙමෙයිනෙ

හස්බන්ඩ් : ඒ උගේ හොර ගෑනි


වයිෆ් : අපේ එක්කෙනා ඊට වඩා ලස්සනයිනෙ.. නේද අනේ!

from :elakiri.com